Thursday, December 5, 2019

JOKER FILM SINHALA REVIEW


                                     ලොව පුරා ආන්දෝලනයකට පත් වු "joker" චිත්‍රපටයෙහි සින්හල හැදින්විම මෙහි අන්තගතවේ.
"Marvel" සමාගමේ චිත්‍රපට නිර්මාණ  හා "Dc" සමාගමේ නිර්මාණ  ගත්විට "Dc" නිර්මාණ සාපේක්ෂව මන්දගාමී තත්වයක් තිබුනද ඔවුන්  වඩාත් අකර්ශනීය නිර්මාණ එලිදැක්වීමට වෙහෙස වන බව පෙනේ..මොවුන්ගේ  ආකර්ශනිය චිත්‍රපට නිර්මාණයක් ලෙස 2019 joker චිත්‍රපටය පෙන්වා දිය හැක..joker යනු කවුද ??..2019 joker කතාව ගෙතෙන්නෙ ආතර ෆ්ලෙක් නම් පුද්ගලයා වටාය.මොහු සමාජයෙ කොන් වී මානසික රෝගයකට ගොදුරු වු අසරණ පුද්ගලයෙකි ..2019 joker චිත්‍රපටයෙහි පසුබිම් නිර්මානය පිලිබද කිවහොත;ආකර්ශනියව පසුබිම යොදාගෙන තිබේ..මෙම චිත්‍රපටය නිර්මානය වීමට batman චිත්‍රපටය පාදක ව්නි... 2019 joker චිත්‍රපටයෙහි joker චරිතයට බොහො ජනාකර්ෂණයක් ලබා තිබෙනවා.... මෙම චිත්‍රපටයෙහි අප මෙතෙක් නොදුටු පැත්තක් අන්තගතවි  තියනවා..
චිත්‍රපටය පිලිබද කිව හොත්, සමාජයෙ නොයෙක් පිඩනයන් හමුවෙ මානසිකව වැටුනු පුද්ගලයෙකු ඇසුරින් නිර්මානය වුවකි..කදුලින් උපන් සිනහව ලෙස ප්‍රචලිත   මෙම චිත්‍රපටයෙහි joker ගේ දුක්,කම්කම්කටලු වලට ප්‍රතිචාරයක් ලෙස ඔහුගේන් සින්හවක් උපදිනවා..මොහු තම රැකියාව ලෙස කරන්නේ විකට රැකියාවකි ..සමාජයෙන් පිඩනයනට පත් වන මොහු දිනක් රැකියාව කරමින සිටියදි පහර කෑමකට ලත් වුනි..මෙසෙ සිටියදි දිනක් ඔහුට තම මිතුරකුගෙන් තුවක්කුවක් ලබුනේය.ඔහු එය තමා අසලින් තබාගෙන කුඩා ලමුන් සතුටු කිරිමට රෝහල වෙත ගියේය.එහෙදි ඔහු කකුලෙහි සගවා තිබු තුවක්කුව බිමට වැටුනි.එම හේතුව නිසා ඔහුට ඔහුගේ රැකියාව අහිමි විනි. අසිමිත්ව සමාජයෙන් පිඩනයන් ජිවත්වන මොහු තම ක්‍රොදය පිට කරන්නෙ ඔහුට හා ගැහැනු කෙනෙක්ට හින්සා කරන තුන් දෙනෙකු ඝාතනය කිරිමෙනි..විටෙක මානසිකව විකුර්ති  වු මොහු ව්සින් මව ද ඝාතනය කෙරුණි ..මෙම කතාවෙ සැමවිටම jokerට සමාජයෙ නොයෙකුත් පිඩනයන් ඇතිකරන්නේය.. ඔහු සමාජයට විහිලු සපයන්නෙකු ලෙස සලකනු ලැබුනි...මෙ තමයි කතාවෙ අන්තගතය.සමාජයෙන් පෙලෙන කුඩා පාන්තිකයන්ගෙ ඉරනම් කතාවක් ලෙස මෙය පෙන්වා දිය හැක..කුඩා පාන්තිකයන් ඉහල පාන්තිකයන් විසින් පෙලෙන විට ඇතිවෙන වෙදනාවත් කෝපයත් අසිමිත විමෙන් joker චිත්‍රපටයත් joker චරිතයත් නිර්මානය වි තිබේ ....joker සිනමාපටය vanice සම්මාන උලෙළේ දි හොදම චිත්‍රපටය  උදෙසා වු GOLDEN LION සම්මානය දිනාගැනිමට සමත්ව වන්නේය..

3 comments: